ඔබ එන්න ඇවිත් යන්න එන්නoba enna aewith yanna enna

Oba Enna Oba Avith Yanna

සංගීතය:
සමන්ත පෙරේරාsamantha pereeraa
පද රචනය:
උපුල් ශාන්ත සන්නස්ගලupul shaantha sannasgala

ගී පද

ඔබ එන්න... ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා... වත රුසිරි බෝමා...
සන්සුන් ගමනේ රුසිරි බෝමා
ආ..දරේ නොකියා... ඉන්නේ කොහොමා
මගෙ රන් කදට මම ආදරෙයි
මගෙ රන් කදට මම ආදරෙයි

ඔබ නොදැක බැරුවා
ඔබ නැතුව බැරුවා //
මග සොය සොයා... රුව සනහලා...
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

ඔබ එන්න... ඇවිත් යන්න එන්න

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා //
මග බල බලා... නෙතු දව දවා..
රත්තරං මං මග බලා සිටියා

ඔබ එන්න... ඇවිත් යන්න එන්න..//