ඔබ එන්න ආයේoba enna aayee

Oba Enna Aye

ගී පද

සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ

ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
-- music intro
-ready
මල් පෙති ඇහැරෙන යාමේ
කාටද ලා හිරු ඉඟි කෙරුවේ
සීතල පිනි පොද අතරේ
මගේ හිත දැන් උණුහුම් වේ
උතුරා ගලනවා හැඟුම් දෑලේ
වළා සේලෙක පැතුම් පැටලේ
සිහිල් පින්න මැදින් එන්න ආයේ
සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ

මල්වර සිතිවිලි පෑරේ
කාටද මල්හීසර වැදුනේ
ආදර සුළඟක පහසේ
මගේ සිත දැන් සිහිලැල් වේ

උතුරා ගලනවා හැඟුම් දෑලේ
වළා සේලෙක පැතුම් පැටලේ
සිහිල් පින්න මැදින් එන්න ආයේ
සීත හිමිදිරියේ

පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ.