ගී පද
(දුර ඈත තරු පොකුරේ හීනියට හිනැහෙන්නේ....//)
මේ ඔබමදෝ මට කොඳුරන් ළඳේ
රෑ සිහිනේ තනි වෙන්නා මල් යායේ දිව යන්නා
(ඔබ එනවද මතු ජීවිතේ......//)
ඇස් කොණක දිලිසිච්ච කඳලකට පෙම් බැන්ද
ඔය හිතට නෑ දෙන්නේ වේදනා
අත් නැහැර දුර යන්න
(දෙනවාද මට ආදරේ....//)
මතක පෙම් පුරා නැගුනේ
අසු අරා කුමරු මා ඔබේ
සිත පා සැසලෙන්නාද
සිනා වැසි වස්සන්නාද
මගේ කුමරි වී ළඟ ඉන්න
(ඔබ එනවද මතු ජීවිතේ......//)
දුර ඈත තරු......