ඔබ එනවා බලාoba enawaa balaa

Oba Enawa Balaa

ගී පද

ප්‍රියේ රුචිරාණනියේ

ඔබ එනවා බලා පැල්පතට වෙලා
ඔබ එනවා බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනවා බලා පැල්පතට වෙලා

මල් මාල ගොතා
බෝ ඉවර වෙලා
තව නැද්ද ළඳේ
මගෙ ආදරී

ඔබ එනවා බලා පැල්පතට වෙලා....

සුර සිහින මවා
මල් ඔටුනු තනා
පිළිගන්න සුපෙම්
මන්දිරයෙ සැදේ

ඔබ එනවා බලා පැල්පතට වෙලා....

ගුණවන්ත කතුන්
ලොව ඉන්නව නම්
ඔබ වන්න එයින්
එක ළඳකු ඉතින්

ඔබ එනවා බලා පැල්පතට වෙලා....