ඔබ දුන්නු වේදනාoba dhunnu weedhanaa

Oba Dunnu Wedana

සංගීතය:
සිතුම් අභිෂේක්sithum abhisheek
පද රචනය:
හර්ෂණ මධුරංගharshana madhhuranga

ගී පද

ඔබ දුන්නු වේදනා උහුලන්න බැරි වෙලා
හිමි නොවන බව දැනද මට ළං වුණේ ඔයා...//

මට අහිමි නුඹ ගාව සිහිනයකි මම තාම
ඔබේ වෙන්න මතු දාක බැලුවා මම හැමදාම
ඔබ දුන්නු වේදනා උහුලන්න බැරි වෙලා
හිමි නොවන බව දැනද මට ළං වුණේ ඔයා...

අහසක් තරම් සිතේ පැතුම් පුරවා තියා
හැරදා ගියා ඔයා වෙනතක් බලා
(ඔබ දුන්නු වේදනා උහුලන්න බැරි වෙලා
හිමි නොවන බව දැනද මට ළං වුණේ ඔයා...//)