ඔබ දෙපා දොවා බැතියෙන්oba dhepaa dhowaa baethiyen

Oba Depa Dowa Bathiyen

ගී පද


ඔබ දෙපා දොවා බැතියෙන් 
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා 
මට තබා ගොසින් කඳුළැල් ..// 

පූජාසනය අඳුරුයි 
විමනේ පහන නිවිලා ..//
මා දෑස දුකදුරු වෙයි 
ඔබගේ නමින් යදිනා 

ඔබ දෙපා දොවා .......

ආයාචනය ඔබටයි 
දෙවිදේ මසිත දරනා ..//
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා 

ඔබ දෙපා දොවා ..../