ඔබ දකින දකිනoba dhakina dhakina

Oba Dakina Dakina

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිchandhresna hettiaarachchi

ගී පද

(ඔබ දකින දකින හැම වාරේ 
හද බැඳුනු රැඳුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුණාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//)
දකින දකින හැම වාරේ 
හද බැඳුනු බැඳුනු හැටි මාගේ......

(මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....//)
රඟදෙන්න දෙන්න අඟනාවී
හද මඬල පුරා පෙම් රස උතුරා
ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ....

ඔබ දකින දකින....//

(රස ප්‍රේම වැලේ එතිලා ගෙතිලා...//)
රැකගන්න ගන්න බැඳි ආලේ
ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න
සැනසෙන්න සදා ළඟ මාගේ.....

ඔබ දකින.....