ඔබ දැක මගෙ සිත බැදුනා කිසිදින නොසැලෙනoba dhaeka mage sitha baedhunaa kisidhina nosaelena

Oba Daka Mage Sitha

ගී පද

ඔබ දැක මගෙ සිත බැදුනා කිසිදින නොසැලෙන ලෙස මුතු මැනිකෙ
නුබත් හරි මගෙ පනත් හරි කිසි වෙනසක් නෑ මගෙ මැනිකෙ
රජ සැප කුමටද නුබ 
රජ බිසවකි නුබ මට සොදිනා
නවම් මහෙ සුබ නැකත් බලා කර කාර බදින්නට සිතුනා

කුසුමන් නෙලලා ,මල්දම් ගොතලා, ඔබෙ හිස ගවසන්නම්
රතු මල් ඉහිරුන චීත්තයක් ගෙන බදවට දවටන්නම්
බද නලවන ලැසි ගමනට නුබගෙ, කවිපද ලිවෙ මන්
සුමුදු ලියේ, සුකුමලියෙ, කවි පද ලිවෙ මන්

ඔබ දැක ...

කුරහන් පැහිල ,රන්වන් පාටින් සුලගෙ ලෙල දෙනවා
නුබ කැන්දාගෙන එන දින ගැන ගැන හද විකසිත වෙනවා
ඇල් හේනෙ පොඩි පැලක් තනාල ඔබ එහි සතපනවා 
මගෙ පැලෙ ,අද රැජිනිය වී, සිරිකත ගෙන එනවා

ඔබ දැක...