ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේoba dhaeka gaeniimee aramuna dhiwaa raeyee

Oba Daka Ganeeme Aramuna Diwa Raye

පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
දැසේ කැවී කැවී වැලි ලෑ විලාසේ..//
ඔබ දැක ගැනීමේ...

සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී දියේ සිත පාවේ
ළොව කැලඹුණාවේ ඒ සුළු වෙලාවේ
අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ

ඔබ දැක ගැනීමේ.../

දවසේ තුන්යාමයේ ඔබ ඇසුරේ
පසු වී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහිතළාවේ
හෙවනක මුවා වෙමූ මිහිරේ පමාවී....

ඔබ දැක ගැනීමේ.../