ගී පද
ඔබ ඇසිපියලන හැම වාරේ
හිනැහේ හද මල යලි පිබිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුහුදෙන්න සෙනේ විකසිත වේවි //
ලා හිරු දහසක් පෑයුවා නම්
අප රජ දහනේ එළිය ගෙනෙන්නයි
සිහිලස දී ඔබ සෙවනේ
සෝකාතාප ඈත පාවුණා ....
ඔබ ඇසිපියලන........
තනියක් නොදැනේ ඔබ මා ළඟ නම්
කිරුළු දරයි මේ සිංහාසනයේ
ලොව හමුවේ මුහුණ දෙමි
හා හදේ නැවුම් පැතුම් මවා
ඔබ ඇසිපියලන .........