නුවර වැවේnuwara waewee

Nuwara Wawe

සංගීතය:
මිලාන් චාමින්දmilaan chaamindha
පද රචනය:
සුරේශ් ලියනගේsureesh liyanagee

ගී පද

නුවර වැවේ සෙවනැල්ලට 
ප්‍රේම කතාවක් කියන්න    
මහ නුවරට සිත එනවා 
දළදා හිමි සමාවෙන්න...//

ඉස්සර නිතරම දෙන්නා 
අත් පටලා ඇවිත් හවස 
මාලිගාවේ මලක් පුදා 
පැතුවේ දුර සිහින ගොන්න 

හද උයනේ පෙම් ගීතය 
නෙත් දෙක ලඟ කියපු ඇයට 
තවත් කෙනෙක් මුණගැසිලා 
වැව් බැම්මේ අයිනේ ඉන්න 

නුවර වැවේ සෙවනැල්ලට....