නුරා දෙනුවන්nuraa dhenuwan

Nura Denuwan

ගී පද

නුරා දෙනුවන්
පෙමාතුර වී
දෙතොල් පෙති
කිති කැවෙන තාලෙට
නිදි දැහැන් නලවා
ප්‍රේමයක් අයදී
නිදි දැහැන් නලවා
ප්‍රේමයක් අයදී

ලොවක කැප ඇතී
අපට කැප නැතී
හදවතේ ඇදී
දෙනෙත් තද ඇදී
ප්‍රේමයක් අයදී
ප්‍රේමයක් අයදී

රිදී සලුපිලී
මනෝ ගැබතුල රැදී සිරියහනේ
සදා සිතුවිලී
තෙමී ගුලිවෙවී
මගේ තනි යහනේ

නුරා දෙනුවන්...