නුඹේ සිත හිස් අහසක් numbee sitha his ahasak

Numbe Sitha His Ahasak

ගී පද

නුඹේ සිත හිස් අහසක් 
මගේ සිත කවි දහසක් 
ලං නොවේ අප දෙදෙනා 
කවදාක හෝ සංසාරයේ...

නුවර එළි සිසිලයි, නුඹේ රිය ඇතුලේ 
අඳුරු වීදුරුවෙන් ඇතුල පිට නොපෙනී 
මේ රඟන රැඟුමේ අවසානේදී මා වේද ගොදුරක් 

නුඹේ සිත .../

ඔබ මට සෙනෙහෙ නම්, ඇයි ලොවට රහසින් 
අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ 
මේ රඟන රැඟුමේ අවසානේදී මා වේද ගොදුරක් 

නුඹේ සිත .../