ගී පද
හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියාදෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි වුනාට පෙර දිනක වගේ
සැමදාම නුඹ මගේ කියා//
නුඹේ සුවඳ මා ලඟින් තියා
යලිත් එන්නේ නැති වුනත් ඔයා
හිතා ගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා...
හදාගන්න නුඹ අතින්ම...
හිතා ගන්න බෑ තවම ඔයා
දුකක් දෙයිද මේ තරම් ඔයා
හිතා ගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා...
හදාගන්න නුඹ අතින්ම...