නුඹ කාටදෝ ආදරේnumba kaatadhoo aadharee

Numba Katado Adare

ගී පද

නුඹ කාටදෝ ආදරේ //
සරසවියෙ මල් අතරෙදි //
නුඹ කාටදෝ ආදරේ //

රුදු බඹරුන් පිරී
මල් උයනේ සැදි //
සුළගේ පියාපත් විදා
මල් ලෝකයම රවටලා
නුඹ කාටදෝ ආදරේ ..

හෙට දවසක් උදා 
නුඹ සළු පළදලා
සරසවියෙන් යයි හී මිදී
උදහාසේ යයි ඔබ රැදී
නුඹ කාටදෝ ආදරේ ....