නුහුරු නෙතු දැල් ඉරාnuhuru nethu dhael iraa

Nuhuru Nethu Dal Era

ඇල්බමය
Induwari Teledrama Theme Song
සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
අනෝමා විජේවර්ධනanoomaa wijeewardhhana

ගී පද

නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ

සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ
මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා
පෙති මත අතුරා සෙනෙහසක රටා
මම මං මුලා වෙලා....

සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං ‍තලේ
හිදිමි මම පෙතිවිදා දිනක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආද‍රෙන් වෙලා

නුහුරු නෙතු දැල් .../