නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලාnuhuru nethu dhael iraa sithaka sithuwam welaa

Nuhuru Nethu Dal

ගී පද

නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ ‍දරේ හැගුම් අහසේ

සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ
මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා
පෙති මත අතුරා සෙනෙහසක රටා
මම මං මුලා වෙලා....

සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං  ‍තලේ
හිදිමි පෙතිවිදා දිනක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආද ‍රෙන් වෙලා

නුහුරු නෙතු දැල්......