නුබෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවාnube suwanda windaganna sihinen pawaa

Nube Suwada Widaganna

ගී පද

නුබෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
මම පින් කලා වත්ද සසරේ පුරා
මගෙ ප් ‍රතම ආදරය පවුරක් වෙලා
හිනහෙන්නෙ මම සෙනෙහෙ දොතින් දරා
මමයි සදාකල්ම නුබෙ පෙම්වතා..

මුන ගැහුන දා පලමු පෙරුමන් පුරා
නුබ උන්නෙ මගෙ දෙනෙත විතරක් බලා
අද ඉන්නවා මගෙම තුරුලට වෙලා
අග රැජින නුබ මගෙම විතරක් වෙලා.//

නෙතෙමෙන්න එක වහල යට දී අපේ
හැගුමන් පිපි හිනහිලා ජීවිතේ
නෑ සිහිනයක් වූවෙ අපෙ ආදරේ
අද යන්නෙ අපි සතුටු මල් මාවතේ..//