ගී පද
නුඹෙ එක හීනෙක හැන්ගීලා ඉන්නේ සිගිතේ කිරිල්ලක් පාඩුවේ
ගොළු වී නුරා පෙම් සීතලේ මීදේ
අහසේ සරා සංසාරයේ
එකමත් රටක ආයේ
අමා පෙම් හසකැන් යායේ
පිපෙන්නම් විදින්නම් ආදරේ...
වයන්නම් හද වීණාවේ
සුපෙම්බර ගී සංසාරේ
සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ
ගිලන් වෙලා සදක් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ
තුරුල් වෙලා ලවන් තෙමූ මගේ කුමරු
ගිලන් වෙලා...
ඉබේ ඇස කදුලින් රතු වුණේ
රිදුණේ පපුවේ දුක් හිර වුමන් දැනේ
මැලවී ගොපුල් පෙති රාත් රියේ
රිදේ දුප්පත් මගේ සද සිහිනයේ
එකමත් රටක...
වයන්නම් හද...
ගිලන් වෙලා....
ඉබේ ඇස......