නුඹට හිතැති නුඹ හිතnumbata hithaethi numba hitha

Nubata Hithathi

ගී පද

නුඹට හිතැති නුඹ හිත නැති
හිතක් හඬනවා...
මට හිත නැති වුණත් නුඹෙන්
හෙටක් පතනවා...//

ගමට කඳුළු නුඹේ නමට
නෙතින් ගලනවා...//
රෑ සිහිනෙන් පෙම් දිව සළු
හිත දැවටෙනවා...

නුඹට හිතැති......

ආදරයෙන් පිරුණු ලොවක්
ඇතැයි හිතනවා...//
එවන් ලොවට මල් පාවඩ
නුඹත් එලනවා...

නුඹට හිතැති......