නුඹගේ ප්‍රේමෙහිnumbagee preemehi

Nubage Premehi

සංගීතය:
රසංග ප්‍රනාන්දුrasanga pranaandhu
පද රචනය:
දිනේෂ් චාමරdhineesh chaamara

ගී පද

(පූජනීය වූව හද තුළ මාගේ 
ඔබේ ආදරේ දැනි ගැඹූරේ වෙලී 
හද ගැස්ම දැනුනේ නැද්ද ඔබට මාගේ
ඔබ සිහිනයක්ම වේද නොපෙනී ගිහින්.......//)
සිත වාවගන්න බැහැනේ ඔබ නෑ ගියා
(නුඹගේ ප්‍රේමෙහි.......////)

මාවතේ මා තනිවීලා ඔබ අසන්නේ තුරුලතා 
ගොළුවීලා හද මාගේ නෙතු සොයන්නේ ඔබ තමා
අඳුරු අහසේ හොර රහසින් නික්මෙලා
පැමිණ මාගේ අඳුරු ලෝකේ එළිය විහිදා කුමරියේ
සිත වාවගන්න බැහැනේ ඔබ නෑ ගියා
(නුඹගේ ප්‍රේමෙහි.......////)

ඉන්න බෑනේ මාගේ ලොකේ පාළු වීලා සඳවතී
විල් තෙරේනේ දිය සොයන්නේ ගලන ගඟ සේ හඬ නගා
හීන ලෝකේ පෑයු සඳ මෙන් එන්න මගේ ලොව කරා
ආදරෙයි මං පණ වගේ හැරනොයා සඳවතී
සිත වාවගන්න බැහැනේ ඔබ නෑ ගියා
(නුඹගේ ප්‍රේමෙහි.......////)