නුඹ දූන්නු වේදනාnumba dhuunnu weedhanaa

Nuba Dunnu Wedana

ගී පද

නුඹ දූන්නු වේදනා
සිත පතුලේ සිර වෙලා
හද ගැස්මේ පවා මගේ හීන තියා
ඔබ අද වෙනස් වෙලා
මට කීව පෙම් කතා
මුදූ සුලගේ පාවුනා..

නුඹ ඈත්වේලා මේ ට්ක කාලෙට
මගෙන් දුරට ගියා..

මගේ ජිවිතේ වෙලා 
උන්නු පණ ඔයා
හීන අතරේ මාව හිරකලා
ආදරේ කියා රවටලා මේදා
මතක අතරේ මාව තනිකලා

රැය මැදිය මේ පවා
ඔබ ගැන සිතන්නේ මා
හදේ පිරුනූ ආදරේ නිසා
පළමු පෙමට නතුවෙලා මා
හැරදමා ඔයා ඈත්වේලා 
මගෙන දුරට ගියා...

නුඹ දුන්නු වේදනා 
හිත පතුලේ සිරවෙලා
හද ගැස්මේ පවා මගේ 
හීන තියා ඔබ අද වෙනස් වෙලා 
මට කීව පෙම්කත මුදු සුලගේ පාවුනා

නුඹ ඈත්වේලා මේ ටික කාලෙට 
මගෙන් දුරට ගියා.....