ගී පද
නුඹ දුන්නු හීන සුන් වෙලා ගිහිල්ලා
හිත පාරනා තරම් දුකක් දැනීලා...//
යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා
සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේ
ඇයි ළං උනේ මා දැන් එපා වී නම්
යන්නට ඔයා මේ භවේ
හිත හොයනවා දැන් නුඹ කොහි කියා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේ
නැතුවාට පාට මාලිගා තනාලා
තිබුණා ඉතින් හුඟක් ආදරේ පිරිලා...//
යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා
සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේ
ඇයි ළං උනේ මා දැන් එපා වී නම්
යන්නට ඔයා මේ භවේ
හිත හොයනවා දැන් නුඹ කොහි කියා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේ