නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේnosaelenna kandulak dhaesin oba maa keree

Nosalenna Kadulak Dasin Oba Ma Kere

ගී පද

නොසැලෙන්න කඳුළක් දෑසින්
ඔබ මා කෙරේ //
රිදවන්න සැමදා හඩනා
හද මේ වගේ
නොසැලෙන්න කඳුළක් දෑසින්
ඔබ මා කෙරේ

මා හා මේ මල් මාවතේ
ආවා ඔබ සිතුසේ ..

නොසැලෙන්න .....

පායා ඈතට පාවුනේ
මායා සිහිනය සේ //

නොසැලෙන්න ....