නොරිකෝ සන්norikoo san

Noriko San

පද රචනය:
රවී සිරිවර්දනrawii siriwardhana

ගී පද

නොරිකෝ සන් නිදියන්න
නිදියන්න හොදටම රෑ වෙලා
මට පාළු නැහැ මේ හතර රියනට 
ඔබෙ ආදරෙ සුදු මිනී මල් පිපීලා

ඔබට බැහැ නවතින්න් මා ළඟ
යා යුතුයි ජීවිතේ සොයලා
කෝපි හල් මඟ බලාගෙන ඇති
යන්න ඒ වෙත මගේ මතකය අතීතෙට පවරා

ඔබට පැහැ වැළපෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටු පා
කබුකි රංඟන අළුත් වී ඇත
යන්න ඒ වෙත මගේ සෝ බර කරලියෙන් බැහැලා