නොපැතූ අවසානයේ නතර වෙලා ඉන්නේneaapaethuu awasaanaye nathara welaa inne

Nopathu Awasanaye

ගී පද

නොපැතූ අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ
මගදී අද මා හැරයන්නේ
ප් ‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ

ළපටි කඳුළු කැටි තාම වැටෙනවා දබර කරන මතකෙන්
ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්
ඇයි කපටිකමක් කළේ
මගෙ ප් ‍රේමයෙ අඩුපාඩුව පෙන්වන්න අනේ

සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපෙ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ
ඔබ නපුරු උනා සඳේ
මගෙ ප් ‍රේමයෙ අඩුපාඩුව පෙන්වන්න අනේ