නොනිදා ඉන්නnonidhaa inna

Nonida Inna

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
යසනාත් ධම්මික බණ්ඩාරyasanaath dhhammika bandaara

ගී පද

නොනිදා ඉන්න එපා දේවී..
මට එන්න වේද දේවී..
මමත් නොවේ දෙවිත් 
නොවේ කවුරු නම් දනීවී..
නොනිදා ඉන්න එපා දේවී..

හිස මුදුනේ හිරු ගිනිගෙන..
කළු යකඩ පවා වැගිරෙන..
උණුසුමෙන් උණු නොවී..
සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී..
නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී..

නොනිදා ඉන්න එපා.../

හිරු සඳු සේ දරු රැක ගෙන..
පැණි රස සේ දුක් විඳ ගෙන..
හිනැහියන් පෙම්බරී..
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී..
කටු ඇනී රිදුම් දෙන හදවත සමඟ නවතිමී..

නොනිදා ඉන්න එපා.../