නොමිලේ දුන් නිසාnomilee dhun nisaa

Nomile Dun Nisa

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
පද රචනය:
ජයන්ත චන්ද්‍රසිරිjayantha chandhrasiri

ගී පද

නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ
ඒ හින්දා තිබුනා වැඩුනා එය මහමෙරක් වගේ...
දැන් අත උඩ විකිනිය හැකි මහ ඉඩම වගේ...//

සිදාදියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
කුරහන් මිල බෝමැයි...
මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැන් කියන්නෙ...//
පැජරොයියගෙ ගානයි...//

ඔන්න ඉතිං අඬන්න ගත්තා
අපිට තමයි බඩු විකුනන්නට බැරි...//
ඔන්න ඔහේ දීලා දානවා මං
මගෙ අමිල ආදරේ….///