නොම්බරේnombaree

Nombare

සංගීතය:
රුසිරු රූපසිංහrusiru ruupasinha
පද රචනය:
සංජීව් ලොන්ලියේස්sanjiiw lonliyees

ගී පද

(රතු ජම්බු ගෙඩියේ පාට කම්මුලේ 
මට හාදු මලක් තියන්නම හිතේ
මගේ නම්බුව නැති වූවත් සක්වලේ
ඉල්ලන්නම හිතයි නොම්බරේ.....
නොම් නොම් නොම් නොම්බරේ......//) 

යහළුවෝ දැම්මාට නක්කලේ
නුඹමයි මගේ ප්‍රෙමේ උත්තරේ
ඔප්පුව අත කුඹුරු අක්කරේ
පැල්ලතක් හදමු ඉන්න ගංතෙරේ
ගංතෙරේ ගංතෙරේ......

රතු ජම්බු......./

දෑසට වැදුනාම තප්පරේ පෙනුනා හීණ පත්තරේ
නුඹ මට මධු සඳයි අම්බරේ 
අත්සනක් දාමු දෙන්නා මුද්දරේ
මුද්දරේ මුද්දරේ.......

රතු ජම්බු.......//