නොකියා ඔයාnokiyaa oyaa

Nokiya Oya

සංගීතය:
තරිඳු බණ්ඩාරtharindu bandaara
පද රචනය:
සසිත් ගමගේsasith gamagee

ගී පද

නොකියා ඔයා පිටුපා හැරගියා වරද නොදනිමි මා 
(රහසින් තවකෙකු සොයා.....//)
හැඬුනා කාටත් හොරා ඔබට පෙම් කළ නිසා
හැඟුනා සතුටින් කියා යන්නේ සතුටින් නිසා
(දුක දුන්නත් ඔයා තරහක් නෑ හිතේ ආදරේ කරනවා......//)

මා කෙරෙන් වෙන් වී ගිහින් ජීවිතේ විඳිනවා
මා තනිවෙලා දුක් විඳිනවා ජීවත් වෙවී මියඇදෙනවා
මේ ජීවිතේ සැනසුම කියා මට හිමි කළේ දුකමයි සදා.......

නෑ හිතේ කවදාකවත් වෛරයක් ඉපදිලා
දෝතින් බදා පිළිගන්නවා ආවොත් ඔයා යළි මා සොයා
දිවි ඇති තුරා රැකගන්නවා ආවොත් ඔයා යලි මා සොයා.......

නොකියා ඔයා.......