නිස්සාර සංසාර හීනේnissaara sansaara hiinee

Nissara Sansara Heene

සංගීතය:
දීලුම් තේජනdhiilum theejana
පද රචනය:
අභිෂේකා විමලවීරabhisheekaa wimalawiira

ගී පද

නිස්සාර සංසාර හීනේ අතීතේ 
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ 
තුන් යාමේ මං අහනවා
(හැම රෑම ඈ ගාව ඔබ නිදනවා 
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා.....//)

(උණුසුම් හාදු අද ඇගේ 
සෙනෙහස තාම අපේ හිතේ.....//)
දකිනා වාරයක පවා මගේ මුළු හිත ගිනි ගනී....
(මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ...//)
හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගේ පපු තුරේ.....

නිස්සාර සංසාර......