නිශාලියේ (ගිම් සඳ පායා)nishaaliyee (gim sanda paayaa)

Nishaliye (Gim Sanda Paya)

සංගීතය:
මනිෂා කුඹුකගේmanishaa kumbukagee
පද රචනය:
චමින්ද රත්නසූරියchamindha rathnasuuriya

ගී පද

(ගිම් සඳ පායා අවරේ ගිලුණා 
කොහේදෝ නිශාලියේ අතහැරදා මා.....//)
සැඟවුණේ......

හැන්දෑව එනකං ගං ඉවුරේ දුර හිම පෙතේ
ආ ගිය හැටි තුරුළු වී සිහිවේ සැමදා 
හසකැන් පෙම්නුරා නිශාලියේ......

(හිරිකඩ පොද වැස්සේ 
ගත පෙලෙනා රුදු හීතලේ
සැඟවුණු හැටි පපුතුරේ......//)
(හිඳිමි සැමදා මතකේ හද දරා....//)
නිශාලියේ......