නිසංසල සඳක්nisansala sandak

Nisansala Sandak

සංගීතය:
ශාන්ත ජයලත්shaantha jayalath
පද රචනය:
ශාන්ත ජයලත්shaantha jayalath

ගී පද

නිසංසල සඳක් 
පැතුම් මල් ගොඩක් 
සුපෙම්බර හඬක් ළඟ 
හිත නවතිනා  හැඩක්...//

හමුවෙලා හවස දොල දෙණියේ කුඹුර ළඟ 
ඔබ කතා කළා රන් මැණිකේ කියා මට 
මම මුතු මැණිකේ... 
ඔබට විතරම විතරයි රන් මැණිකේ

නිසංසල සඳක්... /

පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක 
අම්මලා වුනත් විරසක වෙනවද හෙට 
සුදු කරල් එපා... 
ඔබගෙයි මගෙයි පෙම් කෙතට..

නිසංසල සඳක්... //