නිසල රැයකnisala raeyaka

Nisala Rayaka

පද රචනය:
සරත් ප්‍රනාන්දුsarath pranaandhu

ගී පද

නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ 
දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ 
නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ 
දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ

ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා 
දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා 
ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා 
දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා 

එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා 
සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා
එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා 
සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා

නිසල රැයක බෙත්ලෙහෙමේ.../