නින්දේදිත් අතnindheedhith atha

Nindedith Atha

සංගීතය:
කරුණාරත්න විජේවර්ධනkarunaarathna wijeewardhhana
පද රචනය:
සරත් කොඩිකාරsarath kodikaara

ගී පද

නින්දේදිත් අත තබා නළලට 
මගේ ලොව උණුසුම් කෙරූ
සොඳුර නුඹමය සොඳුරු 
දිවි මග මා දිනූ මා දිනූ.......

භාවනාවට නිහඬ අරණක් වී 
ගිරි ශිඛර වි දුක් දරා නොසැලී
(සිත ගිමි නිවා සැනසූ.....//) 

නින්දෙතිත් අත......

සසර ගමනේ පුරුදු අත්වැල වී
මල් සුවඳ වී සුළඟ හා මුසු වී
(පෙම් සිනා පෑ දිගැසි....//)

නින්දේදිත් අත......