නින්ද නේන රෑ පාමුලnindha neena rae paamula

Ninda Nena Ra Pamula

සංගීතය:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
පද රචනය:
රසික ඩී. දුමින්දrasika dii. dhumindha

ගී පද

(නින්ද නේන රෑ පාමුල සිතුවිලි අතරේ
හීන පුරන මාත්‍රාව නුඹයි ප්‍රේමයේ...//)

(ඇසට වරම් නෑ ඇස ළඟ ඉන්නට සිතු සේ
ජීවිතයේ පහන් කන්ද දොරද ස්නේහයේ...//)

නින්ද නේන රෑ.../

(එක සෙවණෙක අප නවතින දින තෙක් දිවියේ
මේ රිදුමත් දරාගනිමු සසර පුරුදු සේ...//)

නින්ද නේන රෑ...//