නිම්නයnimnaya

NIMNAYA

ඇල්බමය
IROSHAN

ගී පද

සිහිනෙන් පවා ඉඟිකම් මවා
රහසින් තනා දුන් මාළිගා.
සිහිනෙන් පවා ඉඟිකම් මවා
රහසින් තනා දුන් මාළිගා.

පියමැන ඒ කාලේ ගිය දුර අඩි පාරේ
මුමුණපු ගී ආයේ ඇසෙනවා
පියමැන ඒ කාලේ ගිය දුර අඩි පාරේ
ඇඳි ඒ මතකායේ මැවෙනවා

ආදරේ තැනූ හැඟි සියුම් චේතනා
අඳුරේ පුරා විසිරිලා
නුවගේ පුරා තැවරී වේදනා
ආදරේ පවා කලකිරී
නුඹ මාගේ යැයි කී දෙනෙතේ
ඒ බැලුමන් වද වෙවී
නුඹ විසිරූ හුස්මේ දැවටී
සෙනෙහස මා විඳගමී

පියමැන...

මා ඇඟිලි හා පැටලූ ඔය ලවන්
සෙළවූ පෙම් කතා නතර වී
යලිඳු මා කෙරේ ඉපදී ලඟටවිත්
කීව ඒ කතා යලි දොඩන්
නුඹ හා මේ පොළවේ මිහිදන්
නොමකරනා ප්රේමයේ
සිටිනා මං මතකය අතුරා
අඩමානෙන් විඳගමී

පියමැන ....