නිමක් නැති මේ ආදරේnimak naethi mee aadharee

Nimak Nethi Adare

සංගීතය:
අමිල නිදහසamila nidhahasa
පද රචනය:
අමිල නිදහසamila nidhahasa

ගී පද

නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ
එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා
හැඟුම් වල පුරෝගෙන සියුම් මගේ ආශා 
ලැගුම්හල නොවෙයි ඔබ කියයි සිත ගාථා
ඔබව මා සිපගෙන ආදරේ විඳගෙන
ලොවට මා නොකියන ඒ් කතා වස්තුවයි
නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ
එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා......

අනන්තය ළඟින් හිඳ දින ගණන් කෙරුවා 
කියන්නද කෙසේ මගේ හසේ මල් පිපිලා
ඔබව මා සිපගෙන ආදරේ විඳගෙන
ලොවට මා නොකියන ඒ් කතා වස්තුවයි
නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ
(එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා......//)