ගී පද
Anecdote of the composer
වියෝවී ගියදා දුක හාදු දුන්නා
පෙමට තිත තිබ්බ ඒ පෙම්කවිය
හද තුටින් ගයනා
සිහින ලොව බොද වී
හැරගියදා කුමරී
පෙරුම් පිරූ ප්‍රේමී
නුඹ නොවේ ඒ දේවී
Ya
හොයපන් අද නුඹව කිසිදින නොම මාව
ජීවිත වාසත්සමයෙහි ඉඩෝරෙට අත වනපු වෛශාවට
අහස දෙස බලා වැලපෙන සිතට මුවගමත රැදි සිනහව කියන රහස
අදුර රජයනවනන් නුඹ දැන සොදුර මාරුතයක පරඩැල් මෙන් දුර ගොස් ඒ මතක
දැවෙන හිතක බිදුනු පාට හීන ඈත මෑත
පාව ගිය දසවසගෙන අදුරත්
මටමා පමණකි වැටහුණු අවසන
පසක් කළ නුඹ නැවතුන කාතාවට
නොබලන් විසිතුරු සේල පලැද මදෙස
සිහිකරවයි වෙසගන මසිත සරණ
ඇවිලෙයි දුක් ගිනි නිදියහන මතට ගනු මතකෙට මා නුඹ විදපු සතුට
වියෝවී ගියදා දුක හාදු දුන්නා
පෙමට තිත තිබ්බ ඒ පෙම්කවිය
හද තුටින් ගයනා
නිම නොවෙනා ප්‍රේමේ
භවයෙන් එයි පාවී
රැකගමි මම ප්‍රේමී
සැනසෙනු නුබ දේවී