නීල වරලniila warala

Nila Warala

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
ඩෝල්ටන් අල්විස්dooltan alwis

ගී පද

නීල වරළ නිල් චාමර පවන් සලන්නී
කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී

නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී
සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී
කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී

ගිරි දෙවිය විලස රැවන් බරණින ගත සනහා ගෙන
ගිරි මුදුනත දෙව් අරණට යමු අපි ළදුනේ නොලසින
කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී