නිල් උපුලිnil upuli

Nil Upuli

ගී පද

නිල් උපුලි මල් කැකුලි...//
මාගේ සිතේ සැන්ගී නොයේ 
මිහිරාවියේ ආදරේ 
නිල් උපුලි මල් කැකුලි

මා ජිවිතේ සංවේදනා 
පාවීලා යාවි මල් මී වැහේවී...//
ආරාධනා ඉඟි පෑවාදෝ 
දෑසින් කියා පෙම් සුවේ 

නිල් උපුලි මල් කැකුලි.../

මාගේ ලයේ පෙම් කල්පනා 
නෑවීලා යාවි ඉන් මා සෑහේවි...//
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ 

නිල් උපුලි මල් කැකුලි.../