ගී පද

නිල් තරු වී ඔබ තරම්
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
නව අරුණෝදේ මට මැවුවා වූ
ඔබ ආදරයේ දෙව් දූ තමා

නිල් තරු වී ඔබ තරම්
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා

යොවුන් උද්‍යානයෙදී

ඇසෙන ප්‍රමාදයෙදී
කදුලැලි නැගී පෙගී
ඔබම සොයයි සිතැගී
මල් වරුසාවේ සිරි මැවුවා වූ
ඔබ ආදරේ දෙව් දූ නිසා

නිල් තරු වී ....