නිහඩයි ගැඹුරුයිnihadayi gaemburuyi

Nihandai Ganburui

සංගීතය:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
පද රචනය:
තිලක් පුෂ්පකුමාරthilak pushpakumaara

ගී පද

නිහඩයි ගැඹුරැයි මහ සාගරය වගේ
නොසැලේ නිසලයි මහමේරුවට සමයි
මල් පෙත්තක්වගේ උණත් හදවත
මහා ගහක් වගේ තාත්තේ නුඹ

දුක හිතුනම විදගත්තට තනිවම
කිසිදවසක ඇස කදුලට ඉඩනොදුන්න
නුඹෙ හදවත පර්වතයක් වාගේ
සුළි සුළගකදිත් නොසැලේ නිසලයී

සද හැරගිය දුක රදවා හිතයට
කිසි දවසක මධු විතකට ඉඩ නොදුන්න
නුබෙ සෙනෙහස මහ පොළොවම වාගේ
රෑ කළුවර ළග නපුරුයි නොබිදේ

නිහඩයි ගැඹුරැයි.../