ගී පද
නිදියන්න ආසයි ඔයා ළඟින්
පාළු සීතල රැයක් මැදින්
හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ
විඳගන්න උණුහුම සෙමෙන් හදේ
මගේම කියා හෑමදා හැඟෙයි මට
සිත මගේ දන්නෑ ඒ ඇයි කියා
ලොවම අතහැර එනු සිතෙයි මට
ඉඩක් සොයමි රහසින් පවා
සොයා එන්නම් සොයා
සොයා එන්නම් සොයා.......
නිදියන්න ආසයි ඔයා ළඟින්
පාළු සීතල රැයක් මැදින්
හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ
විඳගන්න උණුහුම සෙමෙන් හදේ
මගේම කියා හෑමදා හැඟෙයි මට
සිත මගේ දන්නෑ ඒ ඇයි කියා
ලොවම අතහැර එනු සිතෙයි මට
ඉඩක් සොයමි රහසින් පවා
සොයා එන්නම් සොයා
සොයා එන්නම් සොයා.......