නෙතු පියෙන nethu piyena

Nethu Piyena

සංගීතය:
අසේල ප්‍රනාන්දුaseela pranaandhu
පද රචනය:
චින්තක යසස්chinthaka yasas

ගී පද

නෙතු පියෙන පියෙන හැම මොහොතෙම
නුඹේ රුවම ඇදෙයි හිත හැමතැන
නුඹ මගෙයි කියා හිතූ හින්දම
මට දරාගන්න බැරි තනිකම //

නෙතු පියෙන ....

හෙට එන්න ආදරය අරගෙන
අද කියන්න නෑ මට නුඹ ළග//
නුඹ දුන්නු කදුළු ගග මැද හිද
මම තවම සොයමි නුඹෙ සිතුවම

සුවදකට මලක්වත් නොතියම
මගෙ වසන්තයම නුඹ අරගෙන //

සුසුමකට පවා නෑ සැනසුම 
සියොගලම දැවෙයි රෑ තුන්යම

නෙතු පියෙන ....