නෙතු පියන් පියාnethu piyan piyaa

Nethu Piyan Piya

ඇල්බමය
Ruwan Tharaka
සංගීතය:
බණ්ඩාර අතාවුදbandaara athaawudha
පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
මව් පියන් බලා නො ඉඳී...

කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුභ ප්‍රර්ථනා වෙත කුමාරියේ...

නෙතු පියන් පියා...

ඉරිසියා හීනි බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණු ලා පියාඹපන්
සුභ ප්‍රර්ථනා වෙත කුමාරියේ...

නෙතු පියන් පියා...