නෙතු පෙලා රවටලාnethu pelaa rawatalaa

Nethu Pela Rawatala

ගී පද

නෙතු පෙලා රවටලා වේදනාවෙන් වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
රැය අඳුරට හැරිලා හිත තවත් රදවලා
සඳු හෙමින් ඓමින් වළා පෙලින් මුව සඟවනවා
නෙතු පෙලා රවටලා ...

මගේ සිතුම් වලින් දවටා මුව සිප ගත්තා
ඇගේ සිනා දැලින් මා වටලා මට ළංවූ දා //
අත් සල සලා අපි හැනැහුණා
මුළු ලොව හිනැහුණා ///

නෙතු පෙලා රවටලා .....

දුල්මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල්සුණු සුවඳින් ගත සරසා ළඟට වඩින දා //
ළංවෙන තුරා හිටියත් බලා
මා ලොවෙහි තනි වුණා ///

නෙතු පෙලා රවටලා .........