නෙතු බොඳ වුණේnethu bonda wunee

Nethu Bonda Une

සංගීතය:
දිල්ෂාන් තමෙල්dhilshaan thamel
පද රචනය:
මනුෂ්ක සමරසිංහmanushka samarasinha

ගී පද

නෙතු බොඳ වුණේ 
මුව ගොළු වුණේ ඔබ ගිය නිසා
සිහිනෙන් වුවත් තව එක වරක් 
මගේ වෙන්නකෝ ඔයා
ඇයිදෝ මෙසේ වෙන් වී ගියේ 
පතමී සදා මතු ජීවිතේ.......

හිනැහී එදා අපි කී කතා 
සවනේ රැඳී රැව් දේ සදා
හසරැලි මවා ඔබ පෑ සිනා 
හදෙහි දරා හිඳිමි සදා......

පැතුමන් අපේ සිතෙහි දරා 
සුසුමන් මැදින් අපි පෙම් කළා
සිතෙහි මගේ ඔබ ඇති තුරා 
ගයමි මෙසේ රෑ පුරා.......

නෙතු බොඳ.....