නෙතඟ බැල්මේnethanga baelmee

Nethanga Balme

සංගීතය:
තරිඳු රොෂාන්tharindu roshaan

ගී පද

නෙතඟ බැල්මේ රැඳුණු කැල්මේ ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ
අඳුරු දිවියේ නැගුණු සිහිනේ ඔබයි මැවුනේ අඳුර නැසුනේ
නෙතඟ බැල්මේ...

ඔබේ සිහිනේ පුරා වලා අඹරේ වලාකුළුනේ සුමුදු යහනේ
ඔහේ සැතපී නැගී ආ ඒ මමයි සඳ ඒ අඳුර නැසුවේ
එකම අහසේ පුරා පායා නැගී ආ දිනිඳු මම වේ මැයි...

නෙතඟ බැල්මේ...

අපේ සිහිනේ පුරා විහිදී බලා නෙතඟේ පාට හැරලා
සරා දෙතගුම් හැඟුම් මැව්වේ මමයි අඳුරේ රුවට දැනුනේ
සරා දසතේ පුරා පියඹා පාට කළ සිත්තරා මම මැයි...

නෙතඟ බැල්මේ...