නෙත් කුලුනින්neth kulunin

Neth kulunin

ගී පද

නෙත් කුලුනින් සිතුවිලි අස්වද්දා 
සාම සමගි මල් කැකුළු පුබුදුවා 
දෙදහස් හයසිය සම්බුදු මඟුලට 
සැරසෙමු බිලිඳෙක් මග පෙළ ගස්වා... 

බුදුන් දහම් සඟ තිසරණ බලයෙන් 
පන්සිල් සුරකින දැහැමි දැයක් 
නගමු යලිත් අපි සදහම් දිවයින 
මිනිසා හදමින් සැදෑ රටක්... 

ගයා හිසින් විහිරුණු රැස් අරුණලු 
සිරිලක් අහසේ දිස්වෙනවා 
බිලිඳෙක් මල් ගත අප දැක දෙවියන් 
අසිරිමතු වැසි වස්සනවා...